hit counter script
Loading...

A/L ECONOMICS ආරථික විද්‍යාව (THEORY & REVISION) ONLINE පන්තිය – ආසිරි මධුෂාන්

Published by [email protected], 26 Jul 10:05 am All Cities ,All Island
A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) online පන්තිය – ආසිරි මධුෂාන්
A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) online පන්තිය – ආසිරි මධුෂාන්
Rs. 2,500
Description

🎓 A/L ආරථික විද්‍යාව Online පංති | ආසිරි මධුෂාන් රණවන
📚 2027, 2026 සහ 2025 කණ්ඩායම් සඳහා
🔔 පළමු දිනය – නොමිලේ!
ඕනෑම සිසුවෙකුට පළමු දිනයේ පන්තියට සම්බන්ධවීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි. ඔබගේ අත්දැකීමෙන්ම තීරණය කරන්න, අදම එන්න.

📌 A සාමාර්ථයක් ගැනීමට ඔබටත් හැක!
ECON – ඔබගේ ප්‍රියතම විෂය කර ගැනීමටත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍යම A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීමටත් අපි ඔබට උපකාර කරන්නෙමු.

👨‍🏫 ගුරුවරයා පිළිබඳව
✔️විද්‍යාවේදී ව්‍යාපාර කළමනාකරණ (BSc. Business Management) විශේෂ උපාධියක්
✔️ශ්‍රී ලංකා ගණකාධිවරුන්ගේ සංගමය AAT (Association of Accounting Technicians) සුදුසුකමක්
✔️පළපුරුදු ගුරුවරයෙක්
ලෙස, සෑම පාඩමක්ම සිසුන්ට පහසුවෙන්, උදාහරණ ඔස්සේ පැහැදිලි කරමින් ECON ඔබට සරල සහ පහසු විෂයයක් කර දෙනු ඇත.

📘 අපගේ විශේෂ වැඩසටහන:
✔️ මුලික සිද්ධාන්ත පාඩම් සියල්ල ඉතා සරල ප්‍රායෝගිකනිදසුන් මගින් පැහැදිලි කිරීම
✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
✔️ කලින් පාඩම් නැවත පුනරීක්ෂණ කිරීම (revision)
✔️ සෑම පන්තියකටම recordings පහසුකම් ලබා දීම

🎯 ඔබත් ECON වලින් A එකක් ගන්න කැමතිද?
අදම අප හා සම්බන්ධ වෙන්න!
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
077 – 2872106

අපගේ පන්තිය හා ලියාපදිංචි වීමට අවශ්‍ය නම් ඔබගේ,
1. නම
2. ජාතික හැදුනුම්පත් අංකය
3. පාසල
4. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද
5. ප්‍රදේශය
8. භාරකරුගේ දුරකථන අංකය
යන විස්තර ඇතුලත් කළ යුතු අංකයෙන් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
077 – 2872106


ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟
Contact

077287XXXX Click to show phone number
  • Economics
  • Tuition Type: online
  • Medium: sinhala
  • For Classes
  • All Cities ,All Island
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD