hit counter script
Loading...

A/L ECONOMICS ආරථික විද්‍යාව (THEORY & REVISION) ONLINE පන්ති – ආසිරි මධුෂාන්

Published by [email protected], 31 Jan 17:33 pm All Cities ,All Island
A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) online පන්ති – ආසිරි මධුෂාන්
A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) online පන්ති – ආසිරි මධුෂාන්
Rs. 2,500
Description

🎓 A/L ආරථික විද්‍යාව Online | ආසිරි මධුෂාන් රණවන
📚 2027 සහ 2026 කණ්ඩායම් සඳහා

🔔 පළමු දිනය – නොමිලේ!
➡️ කිසිදු ගාස්තුවක් නොමැතිව පළමු දිනයට සම්බන්ධ වීමට හැකිය.
➡️ ඔබේම අත්දැකීමෙන් තීරණය කරන්න!

📌 ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත. (Admission Free)
📌 මාසික පංති ගාස්තුව – 2500

🕒 පන්තිය පැවැත්වෙන වේලාවන්
2027 Theory
✔️සදුදා ප.ව. 6.00 – 8.00 (Online Class)
✔️සෙනසුරාදා පෙ.ව. 8.00-10.00 (Lead – Physical Class)
2026 Revision
✔️සිකුරාදා පෙ.ව. 8.30-12.00 (Online Class)

🎯 A සාමාර්ථයක් ගැනීමට ඔබටත් හැක!
ECON – ඔබගේ ප්‍රියතම විෂය කර ගැනීමටත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍යම A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීමටත් අදම අප හා එක් වන්න.

👨‍🏫 ගුරුවරයා පිළිබඳව
🎓 විද්‍යාවේදී ව්‍යාපාර කළමනාකරණ (BSc. Business Management) විශේෂ උපාධියක්,
🏅 ශ්‍රී ලංකා ගණකාධිවරුන්ගේ සංගමය AAT (Association of Accounting Technicians) සුදුසුකම,
📈 වසර ගණනාවක පළපුරුදු ගුරුවරයෙක්,
💼 වෘත්තීයමය මුල්‍ය ගණකාධිවරයෙක්,

📘 අපගේ විශේෂ වැඩසටහන:
✔️ මුලික සිද්ධාන්ත පාඩම් සියල්ල ඉතා සරල ප්‍රායෝගික නිදසුන් මගින් පැහැදිලි කිරීම.
✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
✔️ සෑම පාඩමක් සදහාම විශේෂිත වූ නිබන්ධන (Tute) ලබාදීම.
✔️ සෑම පන්තියකටම recordings පහසුකම් ලබා දීම.

👉 පන්තියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම්,
1. නම
2. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද.
3. විෂය
4. WhatsApp Group එකට ඇතුලත් අංකය.
යන විස්තර ඇතුලත් කළ කර පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
077 – 2872106

🎯 ඔයාටත් ECON වලට A එකක් ඕනෙද?
එහෙමනම් අදම අප හා එකතු වෙන්න!
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
077 – 2872106
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟

Contact

077287XXXX Click to show phone number
  • Economics
  • Tuition Type: online
  • Medium: sinhala
  • For Classes
  • All Cities ,All Island
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD