A/L ECONOMICS THEORY AND REVISION CLASSES – MADUSHAN RANAWANA
Published by [email protected], 14 Mar 04:03 am Kandy ,KandyDescription
සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා නොමිලේ සහභාගි විය හැක.
උසස් පෙළ ECON විෂය ප්‍රියතම හා පහසුම විෂය කර ගැනීමට අපගේ පන්තිය සමග එක්වන්න. ව්‍යාපාර කළමනාකරණය පිළිබද විද්‍යාවේදී විශේෂ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මාගේ සෑම සිසුවෙක්ටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම සදහා උසස් පෙළ විභාගයෙන් නිසැක A සාමාර්ථයක් පහසුවෙන්ම ලබා ගැනීම සදහා විෂය නිර්දේශය තුල ඇති සෑම පාඩමකම සෑම විෂය කරුණක් පිළිබදවම මාගේ සිසුන්ව හොදින් අවබෝධ කරවීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීමට අමතරව පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
පහසුවෙන්ම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම සදහා උසස් පෙළ විභාගයෙන් නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමටත් ECON ප්‍රියතම හා පහසුම විෂය කර ගැනීමටත් අපගේ පන්තිය අදම සමග එකතුවන්න. ව්‍යාපාර කළමනාකරණය පිළිබද විද්‍යාවේදී විශේෂ උපාධියක් දරන්නෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස පන්තිය තුලදී මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ සදහා විෂය නිර්දේශය තුල ඇති සෑම පාඩමකම අන්තර්ගත සෑම විෂය කරුණක් පිළිබදවම මාගේ සිසුන්ව හොදින් අවබෝධ කරවීමයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීම මෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
Contact
- Economics
- Tuition Type: online
- For Classes
- Kandy ,Kandy
- For sale by [email protected]
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips