hit counter script
Loading...

A/L ECONOMICS ආරථික විද්‍යාව (THEORY & REVISION) පන්තිය – ආසිරි මධුෂාන් රණවන

Published by [email protected], 01 Jul 17:28 pm Kandy ,Kandy
A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) පන්තිය – ආසිරි මධුෂාන් රණවන
A/L Economics ආරථික විද්‍යාව (Theory & Revision) පන්තිය – ආසිරි මධුෂාන් රණවන
Rs. 3,000
Description

🎓 A/L ආරථික විද්‍යාව පංති | ආසිරි මධුෂාන් රණවන
📚 12 සහ 13 ශ්‍රේණි සඳහා
🔔 පළමු දිනය – නොමිලේ!
ඕනෑම සිසුවෙකුට පළමු දිනයේ පන්තියට සම්බන්ධවීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි. ඔබගේ අත්දැකීමෙන්ම තීරණය කරන්න, අදම එන්න.

📌 A සාමාර්ථයක් ගැනීමට ඔබටත් හැක!
ECON – ඔබගේ ප්‍රියතම විෂය කර ගැනීමටත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අවශ්‍යම A සාමාර්ථයක් ලබා ගැනීමටත් අපගේ පන්තිය ඔබට උපකාර කරයි.

👨‍🏫 ගුරුවරයා පිළිබඳව
ව්‍යාපාර කළමනාකරණයේ විශේෂ උපාධියක් සහිත, පළපුරුදු ගුරුවරයෙකු ලෙස, සෑම පාඩමක්ම සිසුන්ට පහසුවෙන්, උදාහරණ ඔස්සේ පැහැදිලි කරමින් ECON ඔබට සරල සහ පහසු විෂයයක් කර දෙනු ඇත.

📘 අපගේ විශේෂ වැඩසටහන:
✔️ මුලික සිද්ධාන්ත සියල්ල සරලව පැහැදිලි කිරීම
✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
✔️ කලින් පාඩම් නැවත පුනරීක්ෂණ කිරීම (revision)
✔️ සෑම පන්තියකටම recordings පහසුකම්

🎯 ඔබත් ECON වලින් A එකක් ගන්න කැමතිද?
අදම අප හා සම්බන්ධ වෙන්න!
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
077 – 2872106

අපගේ පන්තිය හා ලියාපදිංචි වීමට අවශ්‍ය නම් ඔබගේ,
8. නම
9. ජාතික හැදුනුම්පත් අංකය
10. පාසල
11. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද
12. ප්‍රදේශය
13. මව/පියා/භාරකරුගේ දුරකථන අංකය
යන විස්තර ඇතුලත් කළ යුතු අංකයෙන් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
077 – 2872106

ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟

Contact

077287XXXX Click to show phone number
  • Economics
  • Tuition Type: group
  • Medium: sinhala
  • For Classes
  • Kandy ,Kandy
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD