සිංහල, ඉතිහාසය, බුද්ධාගම විෂයන් එකම තැනකින් ( HOME VISIT)
Published by Laksara, 19 Sep 17:57 pm Maharagama ,ColomboDescription
6,11 ශ්‍රේණිය සදහා ඉතිහාසය, බුද්ධාගම විෂයන් දෙකම එකම තැනකින් A සමාර්ථයක් උදෙසා කැප වෙමු.
හරවත් ලෙස ඉතා කෙටියෙන් සරලව පාඩම් කියාදීම,
අවශ්‍ය කරුණු කටපාඩම් කරවීම,
සිතියම් අධ්‍යනය, / රූප සටහන් අධ්‍යනය,
විභාග ප්‍රශ්න පත්‍ර
පාඩමෙන් පාඩමට ඇගයීම්
ජාත්‍යන්තර පාසල් දරුවන්ට විශේෂ ය.
ව්‍යාකරණ, රචනා, පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර ලබා දේ.
සියල්ලම නිවැරදිව ඉගෙන ගන්න
වසර ගණනක් පළපුරුදු පාසල් ගුරුවරියක් විසින් උගන්වනු ලැබේ.
තනි හෝ කණ්ඩායම්, පන්ති සදහා විමසන්න.
දුර්වල සිසුන් සදහා විශේෂයි.
නිවසට පැමිණ වුවද සිසුන් 4/5 කට කුඩා කණ්ඩායම් පන්ති පවත් වනු ලැබේ.
වසර 13 වඩා පළපුරුදු ප්‍රාථමික පාසල් ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ.
පන්ති සදහා අදම විමසන්න..
සික්සා – නාරාහේන්පිට, අධ්‍යාපන ආයතනයේ දී ද පන්ති පැවැත්වේ
Contact
- Other
- Tuition Type: individual
- Medium: sinhala
- For Classes
- Maharagama ,Colombo
- For sale by Laksara
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips