සිංහල, ඉතිහාසය, බුද්ධාගම 6-11
Published by Laksara, 06 Mar 11:08 am Nugegoda ,Colombo
Rs. 1,500
Description
6,11 ශ්‍රේණිය සදහා ඉතිහාසය, බුද්ධාගම විෂයන් දෙකම එකම තැනකින් A සමාර්ථයක් උදෙසා කැප වෙමු.
හරවත් ලෙස ඉතා කෙටියෙන් සරලව පාඩම් කියාදීම,
අවශ්‍ය කරුණු කටපාඩම් කරවීම,
සිතියම් අධ්‍යනය, / රූප සටහන් අධ්‍යනය,
විභාග ප්‍රශ්න පත්‍ර
පාඩමෙන් පාඩමට ඇගයීම්
ජාත්‍යන්තර පාසල් දරුවන්ට විශේෂ ය.
ව්‍යාකරණ, රචනා, පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර ලබා දේ.
සියල්ලම නිවැරදිව ඉගෙන ගන්න
වසර ගණනක් පළපුරුදු පාසල් ගුරුවරියක් විසින් උගන්වනු ලැබේ.
තනි හෝ කණ්ඩායම්, පන්ති සදහා විමසන්න.
Contact
- Other
- Tuition Type: individual
- Medium: sinhala
- For Classes
- Nugegoda ,Colombo
- For sale by Laksara
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips