hit counter script
Loading...

SPOKEN ENGLISH, BUSINESS ENGLISH & CAREER GUIDANCE & IELTS CLASSES

Published by [email protected], 03 Dec 22:02 pm All Cities ,Gampaha
SPOKEN ENGLISH, BUSINESS ENGLISH & CAREER GUIDANCE & IELTS CLASSES
SPOKEN ENGLISH, BUSINESS ENGLISH & CAREER GUIDANCE & IELTS CLASSES
Rs. 2,000
Description

ඔබේ සීමිත ඉංග්‍රීසි චතුරතාව නිසා ඔබට ලැජ්ජාවක් හෝ විශ්වාසයක් නොමැති බවක් දැනෙනවාද?
විභාග සමත් වීමට , රෑකියාවක් සොයාගෑනීමට, කරන රෑකියාවෙන් ඉදිරියට යාමට ඉන්ග්‍රීසි නොදෑනුවත්කම බාදාවක්ද? විදේශ රටකට සංක්‍රමණය වී භාෂා බාධකය නිසා රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී තිබේද?


ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති පුද්ගලාරෝපිත එකින් එක පාඩම් හරහා ඉංග්‍රීසි චතුරතාව, සන්නිවේදන කුසලතා, ව්‍යාපාරික ආචාර විධි සහ සේවා ස්ථාන විශ්වාසය වර්ධනය කිරීමට මම ඔබට උදව් කරමි.

✅ සිසුන්, වැඩිහිටියන්, ගෘහණියන්, රෑකියා වෘත්තිකයන් සහ ආයතනික ඉගෙන ගන්නන් සඳහා
✅ ඔන්ලයින් පන්ති, තනි පන්ති, කන්ඩායම් පන්ති හා නිවෙසට පෑමින ඉගෙන්වීම
✅ ඔබේම වේගයෙන් ඉගෙන ගෑනීමට තනි පුද්ගල අවදානයක් සහිත ඉගෑන්වීම්. නම්‍යශීලී වේලාවන්


අදම පළමු පියවර ගන්න – ඔබේ විශ්වාසය ගොඩනඟා ගන්න, ඔබේ සන්නිවේදනය ශක්තිමත් කරන්න, ඔබේ පුද්ගලික සහ වෘත්තීය ජීවිතය යන දෙකෙහිම සාර්ථකත්වය අත්කර ගන්න

Do you feel shy or lack confidence due to your limited English fluency?
Are you worried about passing your exams, looking for a job or improving your professional career? Migrated to a foreign country and unable to find a job due to language barrier?


Let me help you develop English fluency, Communication skills, Business etiquette, and workplace confidence through personalized one-on-one lessons designed to meet your unique needs.

✅ Suitable for students, adults, homemakers, professionals, and corporate learners
✅ Available online, offline, group sessions, and home visit classes
✅ Flexible timings with individual attention to learn at your own pace
Take the first step today—build your confidence, strengthen your communication, and achieve success in both personal and professional life!

Contact

076154XXXX Click to show phone number
  • English
  • Tuition Type: individual
  • Medium: english
  • For Classes
  • All Cities ,Gampaha
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD