Economics |ආර්ථික විද්‍යාව – නියත A සාමාර්තයකය එකම මඟ
Published by [email protected], 03 Jun 17:03 pm All Cities ,ColomboDescription
උ.පෙළ Econ පේපර් එක ගොඩදාගන්න බෑ වගේ කියලා හිතෙනවද?,
එහෙනම් ඔයාටයි මේ පණිවිඩය!
මාස 5න් Econ ගොඩදාන boost එකක්❗
2025 Fast Revision එකෙන්,
👉 සම්පූර්ණ විෂය නිර්දේශය ම *මාස 5ක්* තුළ ආවරණය කිරීම.
👉 Tute Papers, Model papers, Past Papers සකච්චා කරමින් ඔයාව විභාගයට හුරු කිරීම.
👉 ඔයාට ඇති වන ගැටලු ඕනෑම වෙලාවක විමසිය හැකි වීම.
👉 ලංකාවටම Online තාක්ෂණය මඟින් ලංකාවේ ඕනිම තැනක සිට පංතියට සහභාගී විය හැක.
👉 කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, බලංගොඩ අවට නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ.
👉Paper වලට හුරු කිරීමට වෙනම Paper Class පවත්වනු ලැබේ.
(2026 A/L , 2027 A/L පංති සඳහා ද විමසිය හැක.
2025-O LEVEL Commerce
(Special 9 months class )
⭕️ ලංකාවටම Online
⭕️ කඩවත,කැලණිය, කිරිබත්ගොඩ, අවිස්සාවේල්ල අවට නිවසට පැමිණි ඉගැන්වීම සිදු කළ හැක.
⭕️ Medium – Sinhala
👉මෙය මාස 09ක් වැනි කෙටි කාලයක් තුල 10,11 ශ්‍රේණි සියලුම විශය කොටස් ආවරණය කරනු ලැබේ.
👉Past papers, Tute papers, model papers ආවරණය කිරීම.
👉සරල ඉගැන්වීම් රටාවක් භාවිතා කිරීම.
👉 සංකීර්ණ විශය කොටස් පහසුවෙන් මතක තබාගැනිමේ ක්‍රම.
👉ඉගැන්වීම් අතරතුර ඇතිවන ගැටලු සදහා එම අවස්ථාවේම පිලිතුරු ලබාදීම
👉කාලය කලමණාකරනයට කරමින් ප්‍රශ්ණ සදහා පිළිතුරු සැපයීමට
Contact
- Economics
- Tuition Type: online-physical
- Medium: sinhala
- For Classes
- All Cities ,Colombo
- For sale by [email protected]

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips