A/l Econ Theory (online) Classes – Madushan Ranawana
Published by [email protected], 29 Mar 12:19 pm All Cities ,Kandy
Rs. 3,000
සෑම සිසුවෙක්ටම පළමු දිනයේ පන්තිය සදහා කිසිදු ගාස්තුවකින් තොරව සහභාගි විය හැක.
පහසුවෙන්ම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීම සදහා උසස් පෙළ විභාගයෙන් නිසැක A ප්‍රතිපලයක් ලබා ගැනීමටත්, ECON ප්‍රියතම හා පහසුම විෂය කර ගැනීමටත් අපගේ පන්තිය අදම සමග එකතුවන්න. ව්‍යාපාර කළමනාකරණය පිළිබද විද්‍යාවේදී විශේෂ උපාධිදාරියෙකු හා පළපුරුදු ගුරුවරයෙකු ලෙස පන්තිය තුලදී මගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ විෂය නිර්දේශය තුල ඇති සෑම පාඩමක් තුලම ඇතුළත් සියලුම විෂය කරුණු පිලිබදවම සිසුන්ට හොද අවබෝදයක් ලබා දීමයි. මෙහිදී බැරෑරුම් විෂය කරුණු ඉතා සරල ප්‍රායෝගික නිදසුන් ඔස්සේ පැහැදිලි කරමින් මෙම විෂය ඔබගේ ප්‍රියතම විෂය බවට පත් කරයි. පන්තිය තුලදී සිසුන්ට මුලික සිද්ධාන්ත පාඩම් ආවරණය කිරීම මෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි. මීට අමතරව සෑම පන්තියකම recordings ලබා ගැනීමටද හැකිය. ඔබත් ECON ප්‍රියතම විෂය බවට පත් කරගැනීමට අදම අප හා එක් වෙන්න
Description

Contact
- Economics
- Tuition Type: online
- Medium: sinhala
- For Classes
- All Cities ,Kandy
- For sale by [email protected]

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips