විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම 6 සිට 11ශ්‍රේණි
Published by Nirosh, 06 Mar 12:14 pm Kiribathgoda ,Gampaha
Rs. 1,000
විද්‍යාව විශය නිර්දේශය සිංහල මාධ්‍යයෙන් 6,7,8,9,10,11 යන සියලුම ශ්‍රේණි සිසුන් සදහා නිවසට පැමිණ පුද්ගලික උපකාරක පන්ති සිදුකරන ගුරුවරයෙකි විශ්වාසනීයව හා වගකීමෙන් යුතුව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ යෙදෙන පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙකි පාඩමෙන් පාඩමට සරලව උපරිම මට්ටම දක්වා ඉගැන්විම සිදුකරයි පැය 2ක් තුළ සම්පුර්ණ පාඩමක් ආවරණය කරමි සතිපතා අකන්ඩව ඉගැන්වීමේ යෙදෙන අතර දරුවන්ට පහසු වේලාවක් වෙන්කර ගත හැකිය
Description

Contact
- Science
- Tuition Type: individual
- Medium: sinhala
- For Classes
- Kiribathgoda ,Gampaha
- For sale by Nirosh
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips