hit counter script
Loading...

විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම

Published by [email protected], 06 Mar 12:14 pm Battaramulla ,Colombo
Rs. 1,000
Description

විද්‍යාව නිවසට පැමිණ ඉගැන්විම සිදුකරයි
විද්‍යාව විශය නිර්දේශය සිංහල මාධ්‍යයෙන්
6,7,8,9,10,11 යන සියලුම ශ්‍රේණි සිසුන් සදහා නිවසට පැමිණ පුද්ගලික උපකාරක පන්ති සිදුකරන ගුරුවරයෙකි විශ්වාසනීයව හා වගකීමෙන් යුතුව කාරුණිකව ඉහළ ලකුණකට හොඳින් ඉගැන්වීමේ යෙදෙන මම 15 වසරක් ඉගැන්වීමේ යෙදෙන පලපුරුදු රජයේ පාසල් ගුරුවරයෙකි සාමාන්‍ය පෙළ උත්තර පත්තර පරීක්ෂක ගුරුවරයෙකි පාඩමෙන් පාඩමට සරලව උපරිම මට්ටම දක්වා ඉගැන්විම සිදුකරයි පැය 2ක් තුළ සම්පුර්ණ පාඩමක් ආවරණය කරමි සතිපතා අකන්ඩව ඉගැන්වීමේ යෙදෙන අතර දරුවන්ට පහසු වේලාවෙන් වෙන් කරගෙන ඉගැන්විම සිදුකරයි

Contact

077413XXXX Click to show phone number
  • Science
  • Tuition Type: online
  • Medium: sinhala
  • For Classes
  • Battaramulla ,Colombo
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD