hit counter script
Loading...

භූගෝල විද්‍යාව

Published by [email protected], 30 Sep 22:47 pm All Cities ,Kandy
භූගෝල විද්‍යාව
භූගෝල විද්‍යාව
Rs. 2,000
Description

2026 භූගෝල විද්‍යාව 🌍🍃
විෂයය කොටස් නොතේරුණු, මග හැරුණු, වෙනත් විෂයයන් හදාරා මෑතකදී භූගෝල විද්‍යාව තෝරාගත් සියලු සිසුන්ට හා සැමට💯

👉ඔබට මග හැරුණු සියලු විෂයය කොටස් ආවරණය කෙරේ.
👉රචනා ප්‍රශ්න , MCQ සෑම ඒකකයකටම අදාලව කරවීම.
👉අදාළ කාලය තුළ ප්‍රශ්න ලිවීමට මුල සිටම හුරු කිරීම.
👉ලියන සෑම පිළිතුරු පත්‍රයක්ම ඇගයීමට ලක් කර ලකුණු ලබාදීම.
👉මුල සිටම ඉතාම ක්‍රමවත්ව පාඩම් ආවරණය කිරීම.
👉විභාගයට මාස දෙකකට පෙර විෂයය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
👉සියලු කලාප,පළාත්,ජාතික මට්ටමේ ප්‍රශ්න පත්‍ර මෙන්ම ආදර්ශ , අනුමාන ප්‍රශ්නපත්‍ර කරවීම.
👉සියලුම සිසුන් කෙරේ පෞද්ගලිකව අවධානය යොමු කරේ.

🔴2026 භූගෝල විද්‍යාව
සෑම බ්‍රහස්පතින්දා දිනකම : 2.00-4.30
(අමතර පන්ති පවත්වා කඩිනමින් විෂයය කොටස් ආවර්ණය කෙරේ)

🔴2027 භූගෝල විද්‍යාව
සෑම සෙනසුරාදා දිනකම : 10.30-12.30

🔰ගුරුවරයා 🔰
ජාතික පාසලක සේවයේ නියුතු අඛණ්ඩ ව වසර ගණනාවක් උසස් පෙළ භූගෝල විද්‍යා පිළිතුරු පත්‍ර ඇගයීම් කරන ගුරුවරයෙකි.

Contact

077615XXXX Click to show phone number
  • Geography
  • Tuition Type: individual
  • Medium: sinhala
  • For Classes
  • All Cities ,Kandy
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD