ගණිතය අමාරු නෑ හරියට ඉගෙන ගත්තොත්
Published by [email protected], 18 Jul 00:08 am Dehiwala ,Colombo
Rs. 1,500
ගණිතය අමාරු නෑ – හරියට ඉගෙන ගත්තොත්! 📐✏️ (ගණිතය තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති)
6 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය) දක්වා සිසුන් වෙනුවෙන් පැවැත්වෙන පූර්ණ සිද්ධාන්ත සහ ප්‍රශ්න පත්‍ර පංති මාලාව.
අපගේ පංතිවල සුවිශේෂීතා:
1. තනි පුද්ගල අවධානය:
දරුවා සිටින මට්ටම හඳුනාගෙන එතැන් සිට ඉදිරියට මෙහෙයවීම.
2. ක්‍රමානුකූල ඉගැන්වීම්:
අමාරුයි කියන සිද්ධාන්ත සහ සමීකරණ මතක තබාගන්නා සරල කෙටි ක්‍රම (Shortcuts) කියාදීම.
3. විභාග පෙරහුරුව:
වාර විභාග සහ සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් ලියවීම සහ ලකුණු ලබාදී අඩුපාඩු පෙන්වා දීම.
💡 අරමුණ:
ගණිතය කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි, තර්කානුකූලව හිතන්න පුරුදු වෙන ක්‍රීඩාවක්. අපි දරුවාට ඒ සැබෑ ගණිත රසය කියා දෙනවා.
දින සීමිත බැවින් කාලසටහන සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න:
වසර 14ක ගුරු පළපුරුද්ද සහිත ප්‍රවීණ උපාධිධාරී තරුණ ගුරුවරියක් විසින් මෙහෙයවයි.
කොළඹ සිට කළුතර දක්වා ප්‍රදේශ වල ගාලු පාර අවට නිවසට පැමිණේ.
❤️මාලින්දි ගමගේ❤️
Description

Contact
- Maths
- Tuition Type: individual
- Medium: sinhala
- For Classes
- Dehiwala ,Colombo
- For sale by [email protected]
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips