උසස් පෙළ ඉතිහාසය – ශ්‍රී ලංකා, ඉන්දීය, යුරෝපා සහ නූතන ලෝක ඉතිහාසය
Published by [email protected], 26 Mar 22:26 pm All Cities ,Colombo
Rs. 2,500
උසස් පෙළ සඳහා නියමිත දෙවසරක අධ්‍යයයන කාලයට පෙර විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂයි.
Description
උසස් පෙළ ඉතිහාසය
ශ්‍රී ලංකා, ඉන්දීය, යුරෝපා සහ නූතන ලෝක ඉතිහාසය
පුනරීක්ෂණ සහ සිද්ධාන්ත සමග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
තනි සහ කණ්ඩායම් පන්ති (online | Home visit)
A/L History
Sri Lankan, Indian, European, and Modern World History
Rapid Short-Term | Revision & Theory with Paper Discussion
Individual & Group Class (online | Home visit)
උසස් පෙළ සඳහා නියමිත දෙවසරක අධ්‍යයයන කාලයට පෙර විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂයි.
• A, B, C කොටස් වශයෙන් ඉලක්ක ගත අනුමාන ප්‍රශ්න ආවරණය කිරීම
‐ බහුවරණ ප්‍රශ්න
‐ සිතියම් ස්ථාන
‐ රචනා ප්‍රශ්න සහ ප්‍රශ්න ආකෘති
• පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
• පුනරීක්ෂණ සටහන් සහ ආදර්ශ පිළිතුරු සැපයීම
විමසීම්: 077 32 57 284
මෙහෙයවීම: හසරංග රාජපක්ෂ
Contact
- History
- Tuition Type: online-physical
- Medium: sinhala
- For Rent
- All Cities ,Colombo
- To rent by [email protected]
Safety tips
-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips