hit counter script
Loading...

O/l Commerce ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Online – Asiri Madushan

Published by [email protected], 14 Jun 07:37 am All Cities ,All Island
O/L Commerce ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Online – Asiri Madushan
O/L Commerce ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Online – Asiri Madushan
Rs. 1,000
Description

📘 සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය – ආසිරි මධුෂාන් රණවන (Online)
(10 සහ 11 ශ්‍රේණි සදහා)
🎯 සාමාන්‍ය පෙළ 10 සහ 11 ශ්‍රේණි සඳහා ව්‍යාපාර අධ්‍යයන සහ ගිණුම්කරණය විෂය සදහා පවත්වන අපගේ පන්තිය සමග ඔබත් අදම එක් වී වෙනස වටහා ගන්න.
🔔 පළමු දිනය – නොමිලේ!
ඕනෑම සිසුවෙකුට පළමු දිනයේ පන්තියට සම්බන්ධවීමට කිසිදු ගාස්තුවක් අය නොකරයි. ඔබගේ අත්දැකීමෙන්ම තීරණය කරන්න, අදම එන්න.
👨‍🏫 ගුරුවරයා පිළිබඳව
ව්‍යාපාර කළමනාකරණයේ විශේෂ උපාධියක් සහිත, පළපුරුදු ගුරුවරයෙකු ලෙස, සෑම පාඩමක්ම සිසුන්ට පහසුවෙන්, උදාහරණ ඔස්සේ පැහැදිලි කරමින් ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ඔබට සරලම සහ පහසුම විෂයය කර දෙනු ඇත.
📘 අපගේ වැඩ පිළිවෙල,
✔️ මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
✔️ පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණය
✔️ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
✔️ සෑම පන්තියකම Video Recordings ලබාදීම
📞 වැඩිදුර තොරතුරු සඳහා WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදිය හැක:
077-2872106

📝 ලියාපදිංචිය සදහා අවශ්‍ය තොරතුරු
ඔබේ දරුවාගේ අනාගතය වෙනස් කිරීමට අදම පළමු පියවර ගන්න. පහත තොරතුරු WhatsApp කෙටි පණිවිඩයක් ලෙස අපට එවන්න:
📱 077-2872106

1. සිසුවාගේ නම
2. පාසල
3. සා/පෙළට පෙනී සිටින අවුරුද්ද
4. පදිංචි ප්‍රදේශය
5. භාරකරුගේ නම
6. භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය
7. භාරකරුගේ දුරකථන අංකය


📚 ඔබේ දරුවාගේ අධ්‍යාපනික ගමනට විශ්වාසවන්ත සහ ක්‍රමවත් ආධාරයක් ලබාදෙන්න. අදම අප හා සම්බන්ධ වන්න
Contact

077287XXXX Click to show phone number
  • Other
  • Tuition Type: online
  • Medium: sinhala
  • For Classes
  • All Cities ,All Island
Safety tips
  • Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

    See all safety tips
SHARE THIS AD