Accounting ඇත්තටම අමාරුද
(උත්තරය – දන්නෝ දනිති
)
Published by chamodyawijesundara136@gmail.com, 27 Apr 10:44 am All Cities ,All Island
Rs. 3,000
හැමෝම අමාරුයි කියන A/L Accounting ලේසියෙන්ම ගොඩදාගන්න ඔයත් කැමතිද
මැයි 01 වෙනිදා රාත්‍රී 7.30 ට zoom හරහා තියෙන ආරම්භක හදුන්වාදීමේ වැඩසටහනෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අදාළ තොරතුරු WhatsApp සමූහය හරහා ලබා ගන්නත් පුලුවන්.
ස්තූතියි
Description
හැමෝම අමාරුයි කියන A/L Accounting ලේසියෙන්ම ගොඩදාගන්න ඔයත් කැමතිද
එහෙනම් මෙන්න මේ දේවල් ටික දැනගන්න වෙනවා
Accounting කියන්නේ ගණිතය නෙමෙයි
ගණන් බැරි ළමයින්ට Accounting බැරි වෙන්නේ නෑ
Commerce කරන ළමයෙකුට තියෙන ලකුණු ගන්න ලේසිම Subject එක Accounting
අමාරුයි කියල හිතන Accounting මේ විදිහට ඉගෙන ගමුද
ළමයි 10 දෙනෙක් වගේ පොඩි ප්‍රමාණයක් එක්ක ලොකු හෝල් ක්ලාස් එකකට වඩා අඩු මුදලකට
ගණන් හදන්න පුලුවන් පොඩි පොඩි Tricks එක්ක
කැමති විදිහට කතා කරලා ගැටළු නිරාකරණය කරගන්න පුළුවන් තැනක
වසර 5 ක අත්දැකීම් සහිත ගුරුවරියක් එක්ක
මේ ගැන වැඩිපුර තොරතුරු දැනගන්න කැමතිනම් මෙන්ම මේ link එකෙන් අපේ WhatsApp සමූහය එක්ක එකතු වෙන්න.
https://chat.whatsapp.com/EYGak4o9RwX0X9vb3USEPs
මැයි 01 වෙනිදා රාත්‍රී 7.30 ට zoom හරහා තියෙන ආරම්භක හදුන්වාදීමේ වැඩසටහනෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අදාළ තොරතුරු WhatsApp සමූහය හරහා ලබා ගන්නත් පුලුවන්.
ස්තූතියි
Contact
- Accounting
- Tuition Type: online
- Medium: sinhala
- For Classes
- All Cities ,All Island
- For sale by Chamodyawijesundara136@gmail.com

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips