නීති විද්යාල ප්රවේශ විභාග සඳහා Home Visit / Online පංති
Published by [email protected], 18 Jun 14:49 pm Battaramulla ,ColomboDescription
නීති විද්යාල ප්රවේශ විභාග සඳහා HOME VISIT / ONLINE පංති
නීති විද්යාල ප්රවේශ විභාග සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( BSc. BCom. MSc. MBA , CMath. ), පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. පසුගිය වසරේ 10 දෙනෙක්ට උගන්වා 9 දෙනෙක්ම සමත් කර 90% ක ඉහලම ප්රතිශතයක් වාර්තා කල ශ්රී ලංකාවේ එකම ආචාර්යවරයාᱹ
පසුගිය විභාග ප්රශ්න පත්ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් නීති ප්රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට…
ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0779012702
ඔබ සමත් කරවන විකල්ප නැති එකම පංතියᱹ
Contact
- Other
- Tuition Type: individual
- Medium: sinhala
- For Classes
- Battaramulla ,Colombo
- For sale by [email protected]

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips