ගිණුම්කරණය/accounting (theory & Revision) Online පන්තිය – ආසිරි මධුෂාන් රණවන
Published by [email protected], 30 May 15:46 pm All Cities ,All IslandDescription
🎓 A/L ගිණුම්කරණය Online Classes | ආසිරි මධුෂාන් රණවන
📚 12 සහ 13 ශ්‍රේණි සඳහා
🆓 පළමු දිනය – නොමිලේ!
නව සිසුන්ට පළමු දිනයේ පන්තියට සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගි විය හැක.
📈 A සාමාර්ථය ඔබේ ඉලක්කයද?
ගිණුම්කරණය පහසුම හා ප්‍රියතම විෂයයක් කර ගනිමින්, විශ්වවිද්‍යාල වරම් සනාථ කරගැනීමට අදම අපගේ පන්තියට එකතු වන්න!
👨🏫 පළපුරුදු, උපාධිධාරි ගුරුවරයෙකුගෙන් මනා මගපෙන්වීමක්
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධියක් සහ අත්දැකීම් ඇති ගුරුවරයෙකු ලෙස, මම විෂය නිර්දේශය තුළ තිබෙන සෑම පාඩමක්ම සිසුන්ට සරලව, පැහැදිලිව ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමි.
📌 අපගේ අරමුණ වන්නේ අපහසු විෂය කරුණුත් සරල උදාහරණ ඔස්සේ විවරණය කරමින්, Accounting ඔබගේ ප්‍රියතම විෂය බවට පත් කිරීමයි!
📚 අපගේ පාඨමාලාවේ විශේෂත්වය:
✅මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
✅පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
✅සෑම පන්තියකම recordings ලබාදීම
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
📲 077 – 287 2106
අපගේ පන්තිය හා ලියාපදිංචි වීමට අවශ්‍ය නම් ඔබගේ,
1. නම
2. ජාතික හැදුනුම්පත් අංකය
3. පාසල
4. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද
5. ප්‍රදේශය
6. මව/පියා/භාරකරුගේ දුරකථන අංකය
යන විස්තර ඇතුලත් කළ යුතු අංකයෙන් පහත අංකයට
කෙටි පණිවිඩයක් තබන්න
077-2872106
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟
Contact
- Accounting
- Tuition Type: online-physical
- Medium: sinhala
- For Classes
- All Cities ,All Island
- For sale by [email protected]

-
Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
See all safety tips